10 April 2025


වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළට



වෙළඳපොලේ පොල්තෙල් මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පොල්තෙල් වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් පවසන්නේ පොල්තෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 700-800ක් දක්වා වැඩි වී ඇති බවයි.  

(colombotimes.lk)