10 April 2025


ඩොලරය හමුවේ රුපියලේ දැවැන්ත වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 293.50ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 302.56ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)