10 April 2025


ලක්ෂ්මන් නිපුණ ආරච්චිගේ නම ගැසට් කරයි



අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)