10 April 2025


ගෑස් සිලින්ඩරය නැවතත් මහ මැතිවරණයට?



පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දුන් දේශපාලන පක්ෂ මෙවර මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින්ම තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

(colombotimes.lk)