10 April 2025


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග කොමසාරිස්ගේ අවසන් තීරණය මෙන්න



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිට වූ බව කියන ප්‍රශ්න 03කට සම්පූර්ණ ලකුණු ලබාදීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි.  

(colombotimes.lk)