10 April 2025


ලෝක ළමා දිනය සමරන්න දරුවත් එක්ක රත්මලාන V Eleven One එකට එන්න



ඔක්තෝබර් පළමු වනදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් V Eleven One වෙතින් පොඩ්ඩන්ට විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

එහිදී සංගීත පුටු තරග, බැලුම් පිපිරවීම් ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් සමඟ පොඩ්ඩන්ටම වෙන් වුණු Vegetarian කෑම වර්ගද V Eleven One වෙතින් සූදානම් කරන්නේ ඔවුන්ගේ සතුට වෙනුවෙන්මයි.

සවස 3.00 සිට රාත්‍රී 7.00 දක්වා විනෝදයෙන් පිරුණු සැන්දෑවක් ගත කරන්න ඔබේ දරුවත් සමඟ ඔබත් නො 11/1, ශ්‍රී ධර්මාරාම පාර, රත්මලානේ පිහිටි V Eleven One Restaurant එකට එන්න.

වැඩි විස්තර දැනගන්න 011 2 633 911 අංකයට දැන්ම කතා කරන්න

නැත්නම් 0777 381 000ට WhatsApp කරන්න
 
colombotimes.lk