කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 137.86කින් (16%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ලෙස සටහන් වනවා.දිනයේ පිරිවැටුප රුපියල් බිලියන 3.5ක් වශයෙන් සටහන් වුණා.(colombotimes.lk)