සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙක් පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන බවයි.
(colombotimes.lk)