05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් බත්තරමුල්ල - පැලවත්ත මංසන්ධිය අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
(colombotimes.lk)