ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) ශ්‍රී දළඳා මාළිගාවට ගොස් දළඳා සමිඳුන් වැඳපුදා ගෙන තිබෙනවා.
ඔහු සිය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මෙලෙස දළඳා සමිඳු වැද පුදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දළඳා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඔහු මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් බැහැදැක තිබෙනවා.
(colombotimes.lk)