සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ජනතාව වර්තමානයේ ප්‍රතිලාභ භූක්ති විඳිමින් සිටින බව සමගි ජන බලවේගය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩි. ලාල්කාන්ත කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
කේ. ඩි. ලාල්කාන්ත ඊයේ (03) ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ 'සජිත් ප්‍රේමදාස නාමික විපක්ෂ නායකවරයෙකු මිස, විපක්ෂ නායකකමක් පහුගිය කාලයේදී සිදු කළ නොමැත '
යනුවෙන්.
ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම් ගිෂාන් විජේසුන්දර අද (04) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)