10 April 2025


ලෙබනනයේ ශ්‍රමිකයන් ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්



ලෙබනනය සඳහා ශ්‍රමිකයන් ලියාපදිංචි කිරීම මේ මොහොතේ සිදු නොකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පවසනවා.

ඔහු කියා සිටියේ මෙරට සිටින ඥාතීන්ට තම ඥාතීන් සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් වේ නම් 1989 අංකය ඇමතීමෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති බවයි.

(colombotimes.lk)