10 April 2025


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාරව අද (03) පත්කර තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
 
ඔහුට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් භාර දී තිබෙනවා.

(colombotimes.lk)