10 April 2025


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස ඩී. ඒ. රාජකරුණා පත්කර තිබෙනවා.

හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරු වලින් ඊයේ (26) දිනයේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)