10 April 2025


2023 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි



2023 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රතිඵල https://www.doenets.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

(colombotimes.lk)